Secret Circle Season 01 Episode 07 Sinhala Subtitle
හුඟක් කාලෙකට පස්සේ නේද? මොනා කරන්නද.. අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න එපැයි. හරි ඒක කමක් නෑ. ඔන්න හත්වන කොටසටත් උපසිරසි දැම්මා ඉවරයක් ලැබුන ගමන්ම. කලින් කතා බලපු නැති කවුරුහරි ඉන්නවානම් පලමු කතාව මෙතනිනුත්, දෙවන කතාව මෙතනිනුත්, තුන්වන කතාව මෙතනිනුත් හතරවෙනි කතාව මෙතනිනුත් පස්වෙනි කතාව මෙතනිනුත් හයවෙනි කතාව මෙතනිනුත් බලන්න පුලුවන්.
කලින් කතාව මතක්කරනවා නම් නික්ගේ අයියා ජේක් ආවා, නික් මැරුණට පස්සේ. ජේක් කැසී එක්ක ඇතිකරගන්න යාලුකම ඇඩම්ට අල්ලන්නේ නෑ. ඉතින් ඇඩම් ජේක් එක්ක රණ්ඩු වෙනවා ඒකට. කොහොමින් කොහොම හරි අන්තිමට කතාව ඉවරවෙන්නේ ඩයනා ඇඩම් එක්ක තියන සම්බන්දේ නතර කරලා. ආ.. තව කැසීගේ අත්තම්මා පලිඟුව කැසීට දුන්නනේ. ඒකෙන් වැඩ දාන්න ගිහින් අන්තිමටම සිමොන්වත් මැරෙනවා.
හරි ඒක තමයි කලින් කතාව. ඉතින් මේ කතාවෙදි කැසී හැලෝවීන් උත්සවයක් තියන්න හදන්නේ. හැලෝවීන් කියන්නේ මලවුන්ගේ දවස සමරන එකට. අපේ රටේ නම් එහෙම එකක් නෑ ඉතින්. සැප්තැම්බර් පලවෙනිදා තමයි මම දන්න විදියට ඕක කරන්නේ. එක එක හොල්මන් වගේ ඇඳගෙන වෙස්මූණු දාගෙන මියගිය අය සමරන එක තමයි කරන්නේ. තව ඔය හොල්මන් ෆිල්ම් හෙම බලලා එදාට බය වෙනවලු.
ඉතින් කැසී ඔය උත්සවේ සංවිධානය කරන එකේ යටි අරමුණකුත් තියනවා. ඒත තමයි ඇඩම්වයි ඩයනවයි එකතු කරන එක. කැසීගේ වැඩේ හරියයිද, අන්තිමට වෙන්නේ මොකක්ද කියලා කතාව අරන්ම බලන්නකෝ.
ම්ම්ම්... අද ඉඳන් මම මීඩියාෆයර් අප්ලෝඩ් කරලා තමයි ලින්ක්ස් දෙන්නේ. මොකද අනුන්ගේ ලින්ක්ස් ගත්තම ඒවා හිටි ගමන් නැති වෙනවනේ.. හැක් හැක්. එතකොට කරදරයි. මේක මටත් ලේසියි. ඔයාලටත් ලේසියි. සබ් එකත් ඒකටම අමුනලා තියනවා. ඉතින් මම දෙන ලින්ක් එක ඩවුන්ලෝඩ් කරන අය සබ් එක වෙනම ගන්න ඕනෙත් නෑ.
නිවැරදි පරිවර්තනයක් හදාගන්න උදව් දීපු හෂාන් අයියට බොහොම ස්තුතියි. ඉතින් නිකම්ම උපසිරසිය අරන් යන්නේ නැතුව කමෙන්ට් එකක් දාලා හොඳ නරක අදහස් උදහස් කියලා යන්න කියලා ඉල්ලා හිටිනවා. ඒවා තමයි මට වටින්නේ. ඔයාල දන්නවනේ.
මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.comFacebook - facebook.com/chathura.buddika
Secret Circle Season 01 Episode 07 Sinhala Subtitle
Reviewed by Unknown
on
9:24 PM
Rating:

Thanks Machan Sub Ekata
ReplyDeleteනියමයි.. :)
ReplyDeleteඔන්න ඩවුන් වෙන්න දැම්ම
බොහොම ඉස්තූතී
ජයෙන් ජය~!
බොහොම ස්තුත්යි මචන් අමතක නොකර වැඩේ දිගටම කරගෙන යනවට..කොහොමත් ඉගෙනීමට මුල් තැන දෙන්න පරක්කු උනාට අව්ලක් නෑ.. ජය වේවා..සබ් එක බාගන්නවෝ
ReplyDeletetnanx dude..for the sub
ReplyDeleteEpisode 15,16 ට Sub තියෙන්නේ English වලින්. පුළුවන් නම් ඒ Episode දෙකටත් සිංහලෙන් sub දෙන්න.
ReplyDeleteEpisode 11 parts 2ටම එකම link එක දාල තියෙන්නේ. එකට sub ගෙලපෙන්නෙත් නෑ. පුළුවන් නම් එකත් නිවැරදි කරන්න.
thanks machan...........
මං හිතන්නෙ මේ කියන්නෙ තියන කතාවෙ කොටසෙ අවුල වෙන්නැති. දැන් ඒක ලින්ක් එක හදලා තියන්නෙ . මෙන්න ලින්ක් එක. ගිහින් බා ගත කරගන්න.
Deletehttp://tvserieslk.blogspot.com/2011/12/autumn-in-my-heart.html
නියමයි, මචං වැඩෙ මමත් ආසාවෙන් බලපු කතාවක් තමයි මේක.
ReplyDeleteගොඩක් පින් චතුර. ඔන්න බාන්න දැම්ම. ඔයා මේ දෙන සේවය ගොඩක් අගය කරනව.
ReplyDeleteඒ වගේම මම දැකල තියනව ඔයා වෙන අයගෙ සබ් වලටත් සාධාරනය ඉටු කරන්න කතා කරනව. ඒක ලොකු දෙයක්. ගොඩක් හොද ගතිගුනයක්.
ජයවේවා කිවුව!!!!
thanks machan.......
ReplyDeleteමුල් වතාවට මේ පැත්තේ ආවේ. මෙවැනි වැඩක් කරන එක කොතරම් අමාරු වැඩක්ද කියල අපි හැම කෙනෙක්ම දන්නවා. නවත්තන්න එපා. දිගටම වැඩේ කරගෙන යන්න. සුභපතනවා ඉදිරි කොටස් වලටත් උපසිරැසි දෙන්න ලැබේව කියල.
ReplyDeleteජය !
Macho Ko Anith Episode Wala Subs
ReplyDeleteDeepiyo
Ado Anith Episode Tika Deepan
ReplyDeletethanks macho
ReplyDeleteko anith tika
link wada na macho,,ka gawa hari sub thiye nam denna
ReplyDeletesub eka kohomada download karagnne
ReplyDelete