Fringe Season 03 Episode 01 Sinhala Subtitle


මගේ පලවෙනි උපසිරසි යෙදුම. එහෙම කිව්වට මේක පලවෙනි එකමත් නෙවෙයි. මීට කලින් මම Harry Potter 4 වෙනි කොටසට සිංහල උපසිරසි දැම්මා. ඒකත් පස්සෙ වෙලාවක පෝස්ට් එකක් දාන්න බැරියැ.
අද මේ පෝස්ට් එකෙන් ඔයාලට දෙන්නෙ Fringe තුන්වන කතා මාලාවේ පලවෙනි කතාංගය. මේ කතා මාලාව ලෝකයේ ඉතා ජනප්‍රිය වෙච්ච ඉහල Ratings ලබාගත්ත සුපිරි විද්‍යා ප්‍රබන්ධයක් කිව්වොත් නිවැරදියි. ජාතික රූපවාහිනියේ විකාශය වුන කවුරුත් ආසාවෙන් බලපු Spell Binder කතා මාලාව ඔයාලට මතක ඇතිනේ. අන්න ඒ කතා මාලාවේ වගේම මේකෙත් කතා කරන්නේ සමාන්තර විශ්ව ගැන. හැබැයි ඊට වඩා ගොඩක් ගැඹුරු විදියට.
මේ කතා මාලාවේ මුල් කතා මාලා දෙක බලලා තියෙන කෙනෙකුට නම් මේක තේරුම් ගන්න පහසුයි. ඒවා බාගන්න ලින්ක්ස් මම පස්සේ වෙනම පෝස්ට් එකකින් දෙන්නම්. වැඩි විස්තර නැතුව Download Links දෙන්නම්. වැඩේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Derect Link බාන්න කැමති නැති අය Fringe.S03E01.HDTV.XviD-LOL.mkv කියන File එක හොඳට Seeds තියෙන Torrent එකක් හොයලා බාගන්න.


මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Fringe Season 03 Episode 01 Sinhala Subtitle Fringe Season 03 Episode 01 Sinhala Subtitle Reviewed by Unknown on 1:22 AM Rating: 5

15 comments

  1. ඔන්න අපි නම් ඔයාව හොයා ගත්තා... :)දිගටම කරගෙන යන්න
    ජයෙන් ජය

    ReplyDelete
  2. ජයෙන් ජය! දිගටම කරන්න! අනේ පුලුවන් තරම් පොඩි කරපුව දෙන්න...ලොකු සයිස් බාන්න වෙලා යනවා

    ReplyDelete
  3. බොහොම ස්තුතියි සහෝ දිගටම සබ් දෙන්න.. ඔබට ජය!

    ReplyDelete
  4. ගොඩක් ස්තූති සහෝ. දිගටම මේ සීරිස් එකට සබ් දෙන්න. ජයෙන් ජය

    ReplyDelete
  5. කෝ මචං මේකෙ අනිත් ඒවා?
    පුලුවන් තරම් පොඩි සයිස් කරපුව දෙන්න...ලොකු සයිස් බාන්න වෙලා යනවා..
    සීසන් 3 එක ෆුල් දීපංකො බං.දැනට සබ් නැතත් කමක් නෑ..ඩිරෙක්ට් බාන්න හොයාගන්න අමාරුයි.ලින්ක් ටික දීපන්කො පුලුවන්නම් සීසන් 3 එකේ ෆුල්..සබ් නම් දැනට නැතත් කමක් නෑ බං..ලොකු උදව්වක් පුලුවන්නම්.
    -බටපොලයා-
    www.chooty-batapolaya.blogspot.com

    ReplyDelete
  6. බොහොම ස්තුතියි සහෝ දිගටම සබ් දෙන්න

    ReplyDelete
  7. hay patta wada thaz digatama karan yanna oll the best....thaz agin

    ReplyDelete
  8. hay good job seson 01 edalama danna barida? thaz....

    ReplyDelete
  9. Anith episode wala sub nadda macho

    ReplyDelete
  10. ko bn season 2 ehema sub?

    ReplyDelete
  11. sub aka download wenne na. help

    ReplyDelete
  12. S04 sub diyan kolloo..සුපිරිම ..thx bokkaa

    ReplyDelete
  13. Silver Watch Band: What the difference is in titanium watch band?
    I properties of titanium do know that if titanium dioxide in food you ford escape titanium for sale have to wear a metal watch band, you can find titanium guitar chords the word “steel” here. For a longer list of reasons, I use the word steel titanium water bottle

    ReplyDelete