Secret Circle Season 01 Episode 01 Sinhala Subtitle



දෛවයෙන් පලා යන්න ලේසි නැහැ. කැසී බ්ලේක්, පොඩි කාලෙදිම අනතුරක් නිසා ඇගේ තාත්ත නැති වෙලා. අවාසනාවන්ත විදියට එක්තරා දවසක ඇයට ඇගේ අම්මත් නැති වෙනවා. ඇය ඇගේ අත්තම්ම ලඟට යන්න තීරණය කරනවා. හැමදෙයක්ම වෙනස් වෙන්නෙ එතනින්.
TV Series බලන ඕනෙම කෙනෙක් Vampier Diaries නම් අනිවාර්යයෙන්ම බලලා ඇති. මොකද ඒක ඒ තරම්ම ලස්සන කතාවක්. Secret Circle කියන්නේ ඒ අයගෙ ඊලඟ නිර්මාණය. Vampier Diaries වගේම මේ කතා මාලාවත් ඉතාමත් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. ඒක ඔයාලට මේ කතා මාලාවේ පලවෙනි කතාංගය බලනකොටම තේරෙයි.
ඉතින් මේ කතා මාලාවටත් සිංහල උපසිරසි දෙන්න ඕන කියල හිතුවේ ඒ නිසා. මේ දීල තියෙන ලින්ක්ස් ඩිරෙක්ට් ලින්ක්ස්. Resume කරන්නත් පුලුවන් කිසි කරදරයක් නැතුවම. හැමෝටම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. වැඩේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.



මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Secret Circle Season 01 Episode 01 Sinhala Subtitle Secret Circle Season 01 Episode 01 Sinhala Subtitle Reviewed by Unknown on 12:48 AM Rating: 5

23 comments

  1. ඉස්සරහට එන ඒවාටත් සබ් දෙමුකෝ....යාලුවා...නියම වැඩක්..ඔන්න මගෙන් හද පිරි සුබ පැතුම්!
    ජයෙන් ජය~!

    ReplyDelete
  2. යාලුවා කමෙන්ට් දාන කොට එන වර්ඩ් වැරිෆිකේෂන් අයින් කරන්න...කමෙන්ට් කරන්න ලේසි වේවී එතකොට ......

    ReplyDelete
  3. නියමයි මල්ලි දිගටම කරගෙන යමු

    ReplyDelete
  4. niyamayi aaa, digatama karagena yamu

    ReplyDelete
  5. මේක බලලා ඉවරයි මචන්.. දැන් 2කත් බලනවා..

    ReplyDelete
  6. නියම වැඩක් දිගටම කරගෙන යමු...

    ReplyDelete
  7. ela kollek aaaaaaaaa

    ReplyDelete
  8. Ela nee Vampier Diaries Sinhala sub naddda mage laga SEason 3 ma thiyenawa episord 60 k

    ReplyDelete
  9. jayaweawa....me wede digatama karaganayanna.mage unusum suba oathum.jayaweawa....

    ReplyDelete
  10. MEke sub aka Download wenee na neee???
    Kohomada ganee?

    ReplyDelete
    Replies
    1. Google Docs වලින් බාගන්න Google Account එකක් තියන්න ඕනේ. කමක් නෑ. ඔයාට Google Account එකක් නැත්නම් මෙන්න මේ සබැඳියෙන් බාගන්නකෝ. http://db.tt/FVwmpnAZ
      ඕකත් හරියන්නේ නැත්නම් මට මේල් එකක් දාන්න.

      Delete
  11. බොහොමත්ම ස්තුතියි යාළුවා. ඔයාට ජයෙන් ජය~!

    ReplyDelete
  12. මචං උඹ මේක මඟින් නවත්තන්නෙ නෑ නේද?
    සමහර කතා තියෙනව බං එපිසෝඩ් එකක් දෙකක් බැලුවම ආයෙ නවත්තන්න හිතෙන්නෙ නෑ.ඔක්කොම බලන්න හිතෙනව.prison break,vampire diaries,lost වගේ ඒව හොයාගන්න මම විඳපු දුකක්.හිකිස්..අන්තිමට මම prison break සීසන් 4ම බෑව ගිගාබයිට් 3.5කට විතර.ෆුල් HD කොලිටි..මේකත් එහෙම ආස හිතෙන එකක් වගේ..දිගටම කරගෙන යමු නේ?ඕන උනොත් උදව්වක් බටපොලයා ඕන වෙලාවක රෙඩි හරිය..ඉල්ලපං ඕන වෙලාවක.පුලුවං උදව්වක් නං කොහොමහරි කරනව.
    දිගටම කරගෙන යං.එළ

    ReplyDelete
  13. මචං මේකෙ 2nd season එකක් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. දෙවනි සීසන් එක CW එකෙන් කැන්සල් කරලා. ABC Family එකෙන් ගන්න කතාවක් තියනවා. බලමුකෝ.

      Delete
    2. puluwannam mata me tv show eke okkoma episode wala sinhala sub tika zip karala mail ekak dannako.loku udawwak.
      gdgeeethika03@gmail.com

      Delete
  14. පහන් තාරකJune 20, 2012 at 12:27 PM

    සහෝදරයා මම දන්නවා uneditable සිංහල idx සබ් හදන්න. මම ඔයාගේ මේ සබ් එකත් එහෙම එකක් කරා. ඔන්න ඔයත් මේ ලින්ක් එකේ තියන සබ් එක ඩවුන්ලෝඩ් කරන් බලලා හොද නරක මට කියන්න. මම facebook ඉන්නවා. pahan tharaka(පහන් තාරක) මෙන්න මම Edit කරපු ඔයාගේම සබ් එක(http://www.mediafire.com/?lc72k0l92vyzpio)

    ReplyDelete
    Replies
    1. puluwannam mata me tv show eke okkoma episode wala sinhala sub tika zip karala mail ekak dannako.loku udawwak.
      gdgeeethika03@gmail.com

      Delete
  15. .යාලුවා...නියම වැඩක්..ඔන්න මගෙන් හද පිරි සුබ පැතුම්!

    ReplyDelete
  16. pahan add me https://www.facebook.com/sammika.liyanage?ref=tn_tnmn
    hey link is not working...........pahan your link doesn't work too..........

    ReplyDelete
  17. puluwannam mata me tv show eke okkoma episode wala sinhala sub tika zip karala mail ekak dannako.loku udawwak.
    gdgeeethika03@gmail.com

    ReplyDelete