Fringe Complete Season 01, 02, 03 Download Links


කමෙන්ට් වලදී කරලා තිබුන ඉල්ලීමක් නිසා ඔන්න Fringe සීසන් තුනකට 150MB ලින්ක්ස් අරන් ආවා. මේ ගැන කලින් මම විස්තරයක් ලිව්වනේ. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න නම් Internet Download Manager පිහිටුවා තියන්න ඕනෙ. Online බලන්නත් පුලුවන්. Season 2 එකේ තියන 11 වෙනි කතාව ඇත්තටම Season 1 එකේ 21 වෙනි කතාව වෙන්න ඕනෙ. ඒක Season 1 එකේදි පෙන්නන්න බැරිවුන නිසා Season 2 එකේදි තමා පෙන්නලා තියන්නේ. එහෙනම් බාගන්නකෝ. Season 4ත් ලඟදිම දෙන්නම්. ගැටලුවක් තියනවා නම් කමෙන්ට් එකක් විදියට දාලා යන්න.

Season 1
Fringe Complete Season 01, 02, 03 Download Links Fringe Complete Season 01, 02, 03 Download Links Reviewed by Unknown on 8:00 PM Rating: 5

5 comments

  1. Meka Sinhala Sub Dalada Ban Thiyenne
    Pro Account Ekak One Ne Down Karanna

    ReplyDelete
    Replies
    1. Sub nam ne. Links illapu nisa dunne.

      download karanta free account 1n gihin vedio eka ply karanta. ethakota download with idm kiyala button ekak enawa. eka click karanta.

      Me wedeta IDM install karala tiyanta one.

      Delete
  2. ara kalin dunna season one ekei mekei connection eka mokakda?

    ReplyDelete