Assassin's Creed: Lineage Episode 02 Sinhala Subtitle


මේකේ පලවෙනි කොටස බලන්න ඇතිනේ. බැලුවේ නැති අය ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න. මතකනේ, මිලානෝ වල ආදිපාද තුමා ඝාතනය කලා. ඒත් එක්කම කුමන්ත්‍රණය ගැන හෝඩුවාවක් ජොවානිට හම්බුනා. එතනින් තමා කතාව ඉවර උනේ. ඉතින් එතන ඉඳන් කතාව සිංහල උපසිරසිත් එක්ක ඔන්න අද ගෙනත් තියෙනවා. කතාව පුලුවන් තරම් අඩු සයිස් කොපියක් අප්ලෝඩ් කරන්න උත්සාහ ගත්තා මම. ඩවුන්ලෝඩ් කරන්නත් ලේසියිනේ එතකොට.Secret Circle අටවෙනි කොටසත් ඉක්මනටම දෙන්නම්. ඒකේ තව ලයින් 100ක් වගේ තමා දාන්න තියන්නේ. වැඩි කතා ඕනෙ නෑනේ. පළවෙනි කොටස බලපු අය දන්නවා මේක හොඳ විත්තිය. ඔන්න තියනවා ලින්ක් එක. බාගන්නකෝ. බාගන්න ගමන් ක‘මෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.



මෙම උපසිරැසි ගොනුවෙහි සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනුවෙහි මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Assassin's Creed: Lineage Episode 02 Sinhala Subtitle Assassin's Creed: Lineage Episode 02 Sinhala Subtitle Reviewed by Unknown on 3:28 AM Rating: 5

10 comments

  1. ස්තුතියි මචන් . බොහොම පින්..

    ReplyDelete
  2. ස්තූතියි චතුර. ඔබේ උත්සාහය අගෙයි.

    ReplyDelete
  3. ඉස්තුතියි

    ජයෙන් ජය~!

    ReplyDelete
  4. බොහොම ස්තූතියි සහෝ......

    ReplyDelete
  5. nodakin pakaya.sub eka wenama dipan.ube oya gon wada nisa thami ubata diunu wenna bari ponna hutta

    ReplyDelete
  6. @Anonymous,
    mama nam hodata diunu wela inne oya nodannawata. Katha karana widiyata penne oya thama nodiunu pudgalaya.
    Samajaye inna oya wage bahutharayak nikam dena deka agaya danne ne kiyala denunu nisa thamay me wede nathara karala thiyanne.

    ReplyDelete