Secret Circle Season 01 Episode 01 to 07 Sinhala Subtitle


ඉතින් යාලුවනේ ෆේස් බුක් හරහා සහ මගේ ඊමේල් ලිපිනයට නිතර නිතර ලැබෙන පණිවුඩ නිසා ඔන්න මම තීරණය කළා මේ සීරිස් එකේ ඉතිරි සබ් ටිකත් පුලු පුලුවන් වෙලාවට ඔයාලට ලබාදෙන්න. දැනට පරණ ලින්ක්ස් වැඩ කරන්නේ නැති නිසා මෙතෙක් නිකුත් වූ සියලුම උපසිරසි ගොනු පහත සබැඳියෙන් ගන්න පුලුවන්. අනික් ටිකත් අරන් එනකම් අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා.

මෙම උපසිරැසි ගොනු වල සම්පූර්ණ කර්තෘ අයිතිය චතුර බුද්ධික සතුය. කර්තෘ විසින් මෙය ඔබට "නොමිලයේ" නිකුත් කර ඇත. එබැවින් මෙම ගොනු වල මොනයම් අයුරකින් හෝ සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම සහ කර්තෘගේ අනවසරයෙන් වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරසම්පන්න නොවේ. ඔබගේ වීඩියෝ ගොනුව සමඟ ‍මෙම උපසිරැසි නිවැරදිව දර්ශණය නොවේ නම් කර්තෘ සමඟ සම්බන්ධ වීමෙන් අවශ්‍ය සංස්කරණ කටයුතු සිදුකරගත හැක.
E-Mail - chathu.buddi@gmail.com
Facebook - facebook.com/chathura.buddika
Secret Circle Season 01 Episode 01 to 07 Sinhala Subtitle Secret Circle Season 01 Episode 01 to 07 Sinhala Subtitle Reviewed by Unknown on 7:38 PM Rating: 5

11 comments

  1. සහෝ, මහන්සිවෙල හදල අපට දෙන සබ් වලට ගොඩක්ම ස්තුතියි.
    බුදු සරණයි!

    ReplyDelete
  2. ela ela thaz,,, anit thikat ona

    ReplyDelete
  3. niyamai saho,,,,digatama sub denna....jayen jaya.....

    ReplyDelete
  4. chatura saho marilada Secret Circle sinhala sub masa 5 kin naaa ne

    ReplyDelete
  5. niyamai e8 damma dannadda? thaz suba patum

    ReplyDelete
  6. download karanna link monawath ne neeeeee.

    ReplyDelete
  7. Koi bn ithuru tka

    ReplyDelete